අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 96කින් සම්මතයි.

0
5

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 96කින් සම්මත කෙරේ

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව වැඩි ඡන්ද 96කින් සම්මත කෙරුණි.

එහිදී ඊට පක්ෂව ඡන්ද 158ක් සහ විපක්ෂව ඡන්ද 62 ක් හිමිවිය.

ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන රහිතව වැඩි ඡන්ද 96කින් සම්මත කෙරුණු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here