සාම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවයි.
ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය නරක අතට හැරෙන බවට අනතුරු ඇඟවීමක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසියේ රැස්වෙයි.
ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත ඇතුළු වීම ඔස්ට්‍රේලියාව අත්හිටුවයි.
අමෙරිකාවේ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දෙයි.
ළමයින් අනතුරේ හෙළීම සම්බන්ධයෙන් ඇමරිකානු ජූරි සභාව මෙටා සමාගමට ඩොලර් මිලියන 375 ක් ගෙවන ලෙස නියෝග කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට
පලස්තීනුවන්ට ක්‍රමානුකූලව වධහිංසා පමුණුවන බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් චෝදනා කරයි.