විදෙස් පුවත්

ඉරාන-අමෙරිකා උණුසුම මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට

ඉරානය සහ අමෙරිකාව අතර හමුදාමය නොසන්සුන්තාව හේතුවෙන් සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව ඉහළ යමින් පැවැති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්හි යම් පහළ යෑමක් සටහන් වී...

හූතිවරු යේමනයේ සමස්ත රතු මුහුදු වෙරළ තීරයේම පාලනය අත්පත් කරගනිති

යේමනයේ උපායමාර්ගිකව වැදගත් මොකා නගරය සිය පාලනයට නතුකර ගැනීමට හූති කැරලිකරුවන් සමත්ව ඇති අතර, ඒ සමඟම සමස්ත රතු මුහුදු වෙරළ තීරයේම පාලනය තහවුරු කර...

බටහිර තීරයේ උණුසුම් තත්ත්වය: සතියක් තුළ පලස්තීනුවන් 100 කට වැඩි පිරිසක් ඊශ්‍රායල අත්අඩංගුවට

ඊශ්‍රායල පාලනය යටතේ පවතින බටහිර තීරයේ (West Bank) පලස්තීන ජනාවාස ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර සහ වැටලීම් තීව්‍ර වී ඇති අතර, පසුගිය සතිය තුළ පමණක්...

පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට

පාකිස්ථානය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එරට 2025-26 ආර්ථික සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. අදාළ වාර්තාවට අනුව,...

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට

18 වැනි BRICS රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ. නවදිල්ලියට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව...

අමෙරිකාවට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25යි.

2001 සැප්තැම්බර් 11 වැනිදා උදෑසන පැහැදිලි අහසක් යට සිදුවූ එම ප්‍රහාර මාලාවෙන් නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දෙක කඩා වැටුණු අතර, තවත් ගුවන්...

BRICS නායක සමුළුවට චීන ජනපති හෙට ඉන්දියාවට

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හෙට (12) දිනයේදී ඉන්දියාවට පැමිණීමට...

තෙදින නිල සංචාරය නිම කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටව යයි

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං මහතා සිය සංචාරය සාර්ථකව නිම කරමින් අද (10) දිවයිනෙන් පිටව ගිය බව...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...