දේශීය පුවත්

වැසි තත්ත්වයේ වැඩි වීමක්.

අද (02) පස්වරුවේ සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්...

මෙරට සියලුම මාතෘ සායනවල ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple Elimination) වැඩසටහන අද සිට ඇරඹේ.

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිවයින පුරා පිහිටි සියලුම මාතෘ සායන ආවරණය වන පරිදි ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple...

පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ්

මීගොඩ පැවැති වෙසක් දන්සලකදී ඊයේ රාත්‍රියේ පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. ඒ සැකකරු අද (01) හෝමාගම මහේස්ත්‍රාත්...

වැඩබලන විදේශ අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් මක්කාවේදී ඇතිවූ ෂෙයික් අර්කාම් නූරාහ්මිත්ගේ ගැටලුව විසඳයි.

හජ් වන්දනාව සඳහා මක්කාවට ගිය සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මහලේකම් ෂෙයික් අර්කාම් නූරාහ්මිත් අපහසුතාවයට පත් කරමින් සෞදියේදී සිදු වූ සිද්ධිය විසඳීම සඳහා විදේශ...

6 දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ දන්සැලකට කැබ් රථයක් කඩා වදී

මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් කඩා වැදීමෙන් ඊයේ(31) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ. තවත් කුඩා දරුවෙකු ඇතුළු 7දෙනෙකු...

අදත් ප්‍රදේශ රැසකට කඩින් කඩ වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව අද (01) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල කඩින් කඩ වැසි ඇති...

සමිබුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ. සම්බුදු තෙමගුල හෙවත් බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනයකදී යි. එසේම ශාසනික වැදගත්කම්...

අදත් ප්‍රදේශ රැසකට විටින් විට වැසි.

අද (30) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එසේම...

Latest news

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දිවි ගමනට සමු දෙයි.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය...

ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් රචනා කරනු ලැබූ “හෘද සාක්ෂිය” කෘතිය හා “සුපිරි බලයෙන් පාගා දැමෙන උපන්බිමේ උරුමය. “පලස්තීනය” යන කෘතීන් මල්වතු පාර්ශවයේ මහානායක...

කෘතහස්ත දෙෂ්පඥයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් රචනා කරනු ලැබූ "හෘද සාක්ෂිය" කෘතිය හා "සුපිරි...

හරක් කටාගේ නඩුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට...