දේශීය පුවත්

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්.

කන්කසන්තුරට සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...

සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීමට දින දෙයි.

  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්...

එල්-නිනෝ තත්ත්වය හමුවේ රටට එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා රජයෙන් සැලසුමක්

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර...

ජාත්‍යන්තර මාධ්‍ය රැසක් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සලේ නම් කරයි.

ඇමති ආනන්ද විජේපාල ඊයේ(10) දින සුරේෂ් සලේ සම්බන්ධයෙන් කළ හෙළිදරව් කිරීම් අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සලේ නම් කරමින් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය පුවත්...

2019 පාස්කු ප්‍රහාරවලදී සුරේෂ් සලේ කුමන්ත්‍රණය කළ බව සාක්ෂිවලින් හෙළි වෙයි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ක්‍රියාකාරීව කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි රැස්කර...

කොළඹ පැහැරගැනීම් විමර්ශනයේ සැකකරු ලෙස හිටපු නාවික හමුදාපතිවරයා නම් කරයි.

කප්පම් සඳහා සිදු කරන ලදැයි කියන සිදුවීම්, කොළඹ සහ අවට ප්‍රදේශවල පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල්...

ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට හේතුව 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත්...

වසර 7ක් තුළ මෙරට පාසල් හැරගිය ළමුන් 2,67000 ඉක්මවයි.

2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමුන් 267,138 දෙනෙකු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින්...

Latest news

පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බව කියූ පුද්ගලයා අත්අඩංගුවට.

පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 2026.08.18 දින ත්‍රස්ත...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් තුනක පිටපත් කථානායකවරයා වෙත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති...

ජාත්‍යන්තර අපරාධ අධිකරණ නිලධාරීන්ට අමෙරිකාවෙන් සම්බාධක

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) සභාපතිනිය වන ජපාන ජාතික ටොමෝකෝ අකානේ සහ එම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වන සෙනගාල් ජාතික අබ්දුලායේ...