දේශීය පුවත්

මේ රට දුෂණයෙන් තොර ශිෂ්ටසම්පන්න රටක් කිරීමට හැම කැප කිරීමම කරනවා – ජනපති අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය. අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද රුපියල් මිලියන 48ක ඖෂධ තොගයක් පොලීසිය භාරයට.

රේගු නිෂ්කාශනය හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද රුපියල් මිලියන 48.3 ක් පමණ වටිනා ඖෂධ තොගයක් මීගමුව කොට්ඨාශ...

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත එයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. ඒ...

​2026 ජාතික මීලාද්-උන් නබි උත්සවය හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

​2026 වර්ෂයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ජාතික මීලාද්-උන් නබි උත්සවයේ පූර්ව නිල සංවිධාන රැස්වීම අද දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව...

හජ් කටයුතු පරිපාලනය පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කිරීමට මන්ත්‍රී රිෂාඩ් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි.

හජ් වන්දනා ගමන පහසු කිරීම සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බුද්ධශාසන, ආගමික...

නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන ඇත. රඛිත රාජපක්ෂ සහ සමගි ජන...

රට පුරා ඩෙංගු මර්ධන වැඩපිළිවෙලට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්න සූදානම්.

ශ්‍රී ලංකාව රට පුරා දින තුනක ඩෙංගු වැළැක්වීමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර, බලධාරීන් ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීමට සහ...

ඩෙංගු උණ වැලඳීමෙන් රුහුණු සරසවි සිසුවියක් මිය යයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඩෙංගු උණ වැලඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අකාලයේ මියගොස් ඇත්තේ, මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිව...

Latest news

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලකින් ඇප මත මුදාහැරෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලකට අදාළව ඇප මත මුදාහැරීමට...

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රෝහල්ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇතිව තිබෙන කංසාවන් හමුවේ, ඔහුව අඩියාලා බන්ධනාගාරයේ සිට...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමු පෙත්සම ගොනු කරයි.

අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...