දේශීය පුවත්

මෙරට සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදීමට චීනය සූදානමින්.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹදී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා ප්‍රකාශ කළේ, මෙරට සංවර්ධන ක්‍රියාවලිය...

හෝමාගම මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඩිජිටල්කරණය කෙරේ.

හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම මෙන්ම දුරස්ථ වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගීන් පරීක්ෂා කිරීමේ...

විදේශීය චිත්‍රපට රූගත කිරීම් සඳහා අනුමැතිය ලබා දීම වේගවත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනී.

අවසර ක්‍රියාවලිය සරල කිරීම සහ රටේ චිත්‍රපට සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා විදේශීය චිත්‍රපට නිෂ්පාදන සඳහා තනි කවුළු අනුමත කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට ශ්‍රී...

අප්‍රිකාවේදී සිදුවූ මාරාන්තික ප්‍රහාරයකින් ජීවිත 14ක් බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව වීරෝදාර මෙහෙයුමක.

එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්තව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරීයෙහි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය (Sri Aviation Unit), අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ...

ඩෙංගු මරණ ගණන 35 පනී. රෝගීන් සංඛ්‍යාව 56,000 සීමාව පසුකරයි

මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය...

ජූනි මාසයේ සංචාරක පැමිණීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 10කින් අඩුවෙයි

පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9.9%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ...

ඉදිරි මාස 6 සඳහාත් ජල ගාස්තු ඉහළ නොදමන බව රජය පවසයි.

මෙම වසරේ ඉදිරි මාස 6ක කාලය සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.වසරේ මුල් මාස...

කොරියානු ජනරජයේ තානාපතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමු වෙයි.

කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee මැතිණිය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (ජූලි 01) කොළඹ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශයේදී හමුවී සුහද...

Latest news

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලකින් ඇප මත මුදාහැරෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලකට අදාළව ඇප මත මුදාහැරීමට...

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රෝහල්ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇතිව තිබෙන කංසාවන් හමුවේ, ඔහුව අඩියාලා බන්ධනාගාරයේ සිට...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමු පෙත්සම ගොනු කරයි.

අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...