දේශීය පුවත්

උසස් පෙළ විභාගය ගැන අද කළ දැනුම් දීම

NEWSNOW| -  පවතින අයහපත් කාලගුණය නිසා තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණය ලබන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව...

ජනපති හදිසියේ රාජ්‍ය නිලධාරීන් කැඳවයි

NEWSNOW| - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසියේ රාජ්‍ය නිලධාරීන් කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ඔහු උපදෙස් ලබා දී ඇත්තේ ක්ෂණික තොරතුරු...

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

NEWSNOW | - පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව...

අයහපත් කාලගුණයෙන් උඩරට දුම්රිය ගමනට බාධා

NEWSNOW| -  පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා වී තිබේ. දුම්රිය දෙපාර්'තමේන්තු සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය...

යාපනය – කොළඹ ප්‍රධාන මාර්’ගය පුත්තලමෙන් අවහිර වෙයි

NEWSNOW| -  යාපනය - කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලම, තිරම්බි අඩිය, 2 කණුව ප්‍රදේශයට අද (27) උදෑසන විශාල ගසක් කඩා වැටී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගය...

“කොට්ටම් (ගිනියම) වේදිකා නාට්‍යය අද සවස රුහුණු විශ්වවිද්‍යාලයේ දී

NEWSNOW| -  රුහුණ විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශය සහ ජන කරළිය සංස්කෘතික පදනම එක්ව සංවිධානය කරනු ලබන,"උතුරෙන් ගෙන ආ පණිවිඩය, ජනතාව වහලුන් කළ මකරාගේ කතාව "කොට්ටම්...

සුළි කුණාටුව තීව්‍ර වෙයි .ඇතැම් ප්‍රදේශවලට මි.මී 150ක තරම් වැසි

NEWSNOW| -  දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට...

නවක මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථය පාර්’ලිමේන්තු පොකුණට වැටෙයි

NEWSNOW| -  ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය අද (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී...

Latest news

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදා භාරයට ගනිමින් යළි විවෘත කෙරේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, මාලඹේ පිහිටි 'වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල' ඊයේ...

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ – දිස්ත්‍රික්ක කිහිපයකට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම කාලගුණ අනාවැකියක්

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල...