දේශීය පුවත්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදුකරන පුත්තලම දිස්ත්‍රික් නිරීක්ෂකයින්ට පැෆරල් සංවිධානයෙන් පුහුණුවක්

NEWSNOW| -  නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නියැළී සිටින සංවිධාන අතර පැරණි සංවිධානයක් වන පැෆරල් සංවිධානය මහ...

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්'යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහත්මිය අද (29) දින ශ්‍රී ජයවර්'ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක...

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරන බවට පැමිණිල්ලක්

NEWSNOW | -  පාර්'ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරමින් මැතිවරණ...

ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිතා කිරීම නීති විරෝධී

NEWSNOW ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිතා කිරීම නීති විරෝධී බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක...

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට සිට

NEWSNOW | - 2024 පාර්'ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ...

කැළණිවැලි මාර්ගයේත් දුම්රිය ප්‍රමාදයි

NEWSNOW| - පෙ.ව.05/20 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය බේස්ලයින් පාර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වී ඇති බව...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

NEWSNOW| - අද (29) පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ පයාගලදී දුම්රියක් කාර්මික දෝෂයක් හේතුවෙනි. එම තත්ත්වය කඩිනමින් යතා තත්ත්වයට...

අදත් කාළගුණය විටින් විට වෙනස් වන ලකුණු

NEWSNOW| - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

Latest news

ජාතික මස්ජිද් භාරකාර මාර්ගෝපදේශන වැඩසටහන අකුරණදී සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා වක්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව, අකුරණ මස්ජිද් සම්මේලනය සහ අකුරණ අස්නා ජුම්මා...

ඊයේ දිනයේ මත් සැකකරුවෝ 859 දෙනෙකු අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුම සහ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (20) දිනයේ දිවයින පුරා සිදු කළ විශේෂ...

Major Tier ‘A’කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමට යෝජනාවක්

දේශීය ක්‍රිකට් ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, ඉදිරි වසර දෙක ඇතුළත ප්‍රධාන 'ඒ' කාණ්ඩයේ (Major Tier 'A') ක්‍රීඩා සමාජ සංඛ්‍යාව...