දේශීය පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. මිය යන...

මහමෝදර සහ පැරණි බෝගම්බර තාවකාලික බන්ධනාගාර ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, එම පරිශ්‍රය තුළ තවදුරටත් රැඳවියන් රඳවා තැබීම...

ගුල්ලන් ගැසූ පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

හැටන්, කොටගල නගරයේ තොග වෙළඳසැලක තිබී සොයාගත්, පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝ 1,740ක තොගයක් භූමිතෙල් ඉස විනාශ කරන ලෙස හැටන් දිසා විනිසුරු...

මීගමුව සිරකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් අවශ්‍ය බව ඇම්නෙස්ටි ආයතනය ඉල්ලයි.

පසුගිය සතියේ මාරාන්තික බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයෙන් පසු මීගමුව බන්ධනාගාරයෙන් මාරු කරන ලද සිරකරුවන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් කඩිනම්, ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය...

කොළඹ ඩෙංගු වසංගතය දරුණු වෙයි. මර්නධන මෙහෙයුමේ සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුටත් ඩෙංගු

කොළඹ දිස්ත්‍රික්කය පුරා මේ වන විට ඩෙංගු වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, රෝග මර්දන කටයුතුවල ක්‍රියා කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනෙකුට...

ඩෙංගු රෝගීන් වාර්තා වීම 65,000 ඉක්මවයි.මරණ 45යි.

මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 65,034 ක් වාර්තා වී ඇති අතර, ජාතික ඩෙංගු පාලන ඒකකයේ නවතම දත්ත වලට අනුව, මුළු...

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඔහුට මෙම චෝදනාව එල්ල...

කෝටියකට අධික වටිනාකමින් යුත් රත්‍රන් නීතිවිරෝධීව රැගෙන ආ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අල්ලයි.

රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහ හතරක් වටිනා රන් තොගයක් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...