දේශීය පුවත්

හලාවත උඩප්පුව ප්‍රදේශයේදී වාර්තාගත මාළු අස්වැන්නක්

හලාවත උඩප්පුව ප්‍රදේශයෙන් රුපියල් මිලියන 10 කට වඩා වටිනා Thick-lipped Trevally මාළු විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකිව තිබේ. උඩප්පුවේ ධීවර දැලක කිලෝ 15,000 ක් පමණ...

රුපියල් මිලියන 21කට අධික වටිනා කමින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය සමගින් ලාංකිකයෙකු අල්ලයි.

NEWSNOW | - රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති...

වසර 20ක් කල් ඇදෙමින් තිබූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ගොඩනැගිල්ලක් පිළිබඳ ජනපතිගේ කනස්සල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අසම්පූර්ණව පැවති ගොඩනැගිලි ව්‍යාපෘතියක් පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ. කැලණිය විද්‍යාලංකාර...

අ.පො.ස උසස් පෙළ උපකාරක පන්ති හෙට(04) මැදියම් රැයේ සිට තහනම්

NEWSNOW | - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාලව සියළුම උපකාරක පන්ති හෙට(04) මැදියම් රැයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව...

උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට

NEWSNOW| - වෛද්‍ය නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා වල zසනව ආෙට ආයුර්වේද වෛද්‍ය සේවයට පත් කිරීමට නියමිතය. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී මත්ද්‍රව්‍ය සමඟ පිරිසක් අත්අඩංගුවට

NEWSNOW| -  මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී තරුණ තරුණියන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රීයේ කිඹුලාවල කමත නම් ස්ථානයේ...

දිවුලපිටිය ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න ගැන පරීක්ෂණ.

NEWSNOW | -  දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(02) අලුයම ගින්නක් හටගෙන තිබේ. ගම්පහ ගිනි නිවන හමුදාවට අනුව, ගින්න පාලනය කිරීම සඳහා ගිනි...

මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ගිනිඅවි ඉල්ලයි.

NEWSNOW| -  තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීම් සිදුකර ඇති බව වාර්'තා වේ. මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ මෙලෙස පාර්'ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ...

Latest news

එක ජාතියක්, එක ජනතාවක් – නමුත් කාගේ කොන්දේසි අනුවද?

එම්.ආර්. නාරායන් ස්වාමි විසිනි. 1997 දී එක් දිනෙක, ආරක්ෂක ලේකම්වරයා තම පුතාත් සමඟ සී-130 ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට එක්සත්...

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්වීපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර ද්වීපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා...

ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයට එක්සත් ජනපද මිසයිල ප්‍රහාර

ඉරාන මාධ්‍යවලට අනුව, ගල්ෆ් කලාපයේ ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත අසල එක්සත් ජනපද මිසයිල හතරකින් ඉරාන...