දේශීය පුවත්

පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි.

අද(27) දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන...

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි සලාක බෙදාදීම අල් හිජ්රා මහා විද්‍යාල පරිශ්‍රයේදී

Al ඉහ්සාන් සමාජ සේවා සංවිධානය විසින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි සලාක ද්‍රව්‍ය පසුගියදා කොළොඹ 10, අල් හිජ්රා මහා විද්‍යාල පරිශ්‍රයේ කොළඹ, මහනුවර,...

බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෝදිසි කරයි.

බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (26) උදෑසන බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු අංශ කිහිපයක් විසින් දැඩි සෝදිසියකට ලක් කරන ලදී. වාහනයකට සවි කර...

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් යයි.

NEWSNOW | - මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තාවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දමා තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝන පූර්ණය...

සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් නිහඬතාවය රකී.

NEWSNOW | - සුනාමි ව්‍යසනය සිදුවී වසර 21ක් සපිරෙන අද දින ඉන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා අද (25) පෙරවරු 9:25 සිට පෙරවරු 9:27...

කඩුවෙල මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විපතට පත් පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි.

කඩුවෙල මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිංකෙතහිදි 150 දෙනෙකුට රුපියල් 7000ක් පමණ වටිනා වියළි ආහාර මල්ලක් බෙදා දිිම පසුගියදා සිදුකෙරිණි. අන්තර් ආගමික පුජක එකමුතුවේ සම සභාපති...

සුනාමියෙන් මිය ගිය අය සිහි කරමින් හෙට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

NEWSNOW| -  දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ “ජාතික ආරක්ෂක දින” වැඩසටහන සඳහා දිස්ත්‍රික් මට්ටමින් අන්තර් ආගමික වැඩසටහන් පැවැත්වීමට...

ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ජපන් පොලිසියෙන් අත්අඩංගුවට.

NEWSNOW | -  ගිනි අවි පාලන නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සඳුදා ප්‍රසිද්ධියේ උපයෝගිතා පිහියක් රැගෙන...

Latest news

අද මැද රැයේ සිට රොටි, පරාටා සහ කෙටි ආහාර මිල ඉහළට

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද (29) උදෑසන සිට රුපියල් 17කින් ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමඟ, රොටි, පරාටා සහ කෙටි...

කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

චීනයේ පැවැත්වෙන Asia Rugby Men’s Sevens Series තරගාවලියේ C කාණ්ඩයේ පළමු වටයේ තරගයකදී කසකස්තාන කණ්ඩායම ලකුණු 49-07ක් ලෙස පරාජයට...

අල්ලස් චෝදනාවලට වැරදිකරු වූ ඉක්වදෝරයේ හිටපු ජනපති ලෙනින් මොරෙනෝට වසර 5 ක සිරදඬුවමක්

ඉක්වදෝරයේ විශාලතම ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව සිදු වූ මහා පරිමාණ අල්ලස් ලබාගැනීමේ චෝදනාවලට වැරදිකරු වූ හිටපු ජනාධිපති...