දේශීය පුවත්

අරාබි රටවල් ඉරානය සමග අත්වැල් බැඳ ගැනීමට දැන් කාලයයි.

-නීතිඥ මාස්.එල්. යුසුෆ්- "මිනිසුන් යනු ඇදහිල්ලෙන් ඔබගේ සහෝදරයන් විය යුතුය හෝ මනුෂ්‍යත්වයෙන් ඔබගේ සමානයන් විය යතුය’ - ඉමාම් අලි නහ්– අල් බලාහා". ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ...

පස්වරුවේ වැසි සමඟ අකුණු සැර ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් !

අද (03) දින  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වල සහ ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා...

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ.බලශක්ති අර්බුදයට රුසියාවේ සහාය

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රේ රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා අතර විශේෂ හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා (02)...

අන්තර්ජාතික “සාමයේ පා ගමන” අප්‍රේල් 21 වැනිදා අනුරාධපුරයෙන් ඇරඹෙයි.

ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ අන්තර්ජාතිකව පිළිගත් "සාමයේ පා ගමන" (Walk for Peace) මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පූජ්‍යපාද පඤ්ඤාකාර ස්වාමින් වහන්සේගේ...

බොහෝ ප්‍රදේශවල දහවල් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

අද(03) දින ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දහවල් ගිගුරුම් සහිත වැසි සඳහා වායුගෝලීය තත්ත්වයන් හිතකර වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු...

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

NEWSNOW | - කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ. ඒ දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙනි. කලටුවාව සහ ලබුගම ජලාශවලින්...

ජපානය තුළ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් සංඝ සභාවක්

ජපානය තුළ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් සංඝ සභාවක් නිල වශයෙන් පිහිටුවා තිබේ. ඒ අද (02) පස්වරු 2.00ට ජපානයේ  Fuji Sugatha Monastery හිදී,...

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරේ. ඒ අද (2) ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

Latest news

ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළ පුරවැසි සහභාගීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සක්‍රීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම

පසුගිය 18 වන දින, PAFFREL සහ පුත්තලම දිස්ත්‍රික් මාර්තු 12 ව්‍යාපාර කණ්ඩායම විසින් පුත්තලම මහ නගර සභාව සමඟ සහභාගීත්ව...

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ නොකරන ලෙස බිරිඳගෙන් ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)...