දේශීය පුවත්

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙක් හොරකම් කරයි.

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ විද්‍යුත් ලිපිනයක් හැක් කර ඩොලර් මිලියන 2.5 කට අධික මුදලක් වංචනික ලෙස කිසියම් පුද්ගලයෙක් ලබා ගෙන ඇතැයි මුදල්...

”Walk For Peace” සාමයේ පා ගමනේ පළමු දිනය ඇරඹේ.

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace" සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹුණි. එය අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය...

ජගත් මිහිතල දිනය අදයි.

"යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්" යන තේමාවෙන් අද දින ජගත් මිහිතල දිනය සමරයි. 2026 වසරේදී අප මුහුණ දෙන පාරිසරික අභියෝගයන් අතරට දේශගුණික විපර්‌යාස, ජෛව...

බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (22) පස්වරු 1.00 න් පසු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ආරම්භ කෙරේ.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ආරම්භ කෙරේ. ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර්ට අනුව, ප්‍රේමලාල් ජයසේකර මහතා ගිනි අවියක්...

ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් හරහා රුපියල් මිලියනයක මුදල් වංචා කිරීමේ සිද්ධියකට තරුණයෙකු අත්අඩංගුවට

පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ලෙස නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන...

ඉදිරියට යන පාස්කු විමර්ශනය වලට එල්ල කරන බාධා කිරීම් ගැන කාදිනල් හිමිපාණන් අනතුරු අඟවයි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ වත්මන් රජය යටතේ ප්‍රගතියක් ලබා ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි. ප්‍රහාරයෙන් වසර...

Latest news

ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළ පුරවැසි සහභාගීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සක්‍රීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම

පසුගිය 18 වන දින, PAFFREL සහ පුත්තලම දිස්ත්‍රික් මාර්තු 12 ව්‍යාපාර කණ්ඩායම විසින් පුත්තලම මහ නගර සභාව සමඟ සහභාගීත්ව...

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ නොකරන ලෙස බිරිඳගෙන් ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)...