ආර්ථික

අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය සමඟ ‘ප්‍රීමා’ ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් පරපුර බලගන්වයි

NEWSNOW | - කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 15න්...

උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන්...

හයිටි අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කෙරේ

NEWSNOW | - හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබේ. ඔහු ව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි...

AVI නවතම ප්‍රදර්’ශනාගාරය කලම්බු සිටි සෙන්ටර්’හි දැන් විවෘතයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්‍රදර්'ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී...

දේශීය කෘෂි ආර්’ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී.ඩබ්ලිව් මැකී පී.එල්.සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

NEWSNOW | - සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්'ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට...

Latest news

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර රහසිගත වක්‍ර සාකච්ඡා වටයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව අමෙරිකාව සහ ඉරානය අතර මැදිහත්කරුවන් හරහා දීර්ඝ වක්‍ර සාකච්ඡා වටයක් පවත්වා ඇති බව...

එංගලන්තයේ අතිවේගවත් පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත කණ්ඩායමෙන් බිහි වූ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන 36 හැවිරිදි මාක් වුඩ් (Mark Wood) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට...

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක ජල කැපුමක්

කලාවැව ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (23) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8ක...