මාලදිවයින් ජනාධිපතිවරයා නිල රාජ්‍ය උත්සවයේදී මහත් හරසරින් පිලි ගනී.
මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද
2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්ද ගණන් කිරීම අද
සැක කටයුතු ලෙස මිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද
ජර්මනියේ සිටින හමුදා භටයින් 5000ක් ඉවත් කරන්න අමෙරිකාව සූදානම්.
2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් මෙරට ප්‍රථම වන්දනා නඩය පිටත් වෙයි.
ආණ්ඩුව ජනතාව වෙනුවෙන් සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු ගෙන ඇති බව ජනපති නුවරඑළියේදී කියයි.
ජනපති ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාග නාමයෝජනා අතරට ඇතුළත් වීමට ඉඩ ඇති බවට අනාවැකි.