TOP

පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

පවතින අධික වර්ෂාපතනය හමුවේ කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින්...

අධික වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක රථවාහන ධාවනයට බාධා

මේ වන විටත් ප්‍රදේශ රැසකට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. වාර්තාවලට අනුව, අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක්...

“ග්ලෝබල් සුමුද් ෆ්ලොටිලා” වේ සිටි ශ්‍රී ලංකා නියෝජිතවරිය නිදහස් කර ඇති බව හෙළි වෙයි.

ගාසා තීරයේ ඊශ්‍රායල නාවික අවහිරය බිඳ දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර "ග්ලෝබල් සුමුද් ෆ්ලොටිලා" මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික ක්‍රියාකාරිනියක් වන සමීරා මෙහබූබ්දීන් ආරක්ෂිතව...

අගමැති හරිනි, එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර එරට විදේශ ලේකම්වරිය සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරිය හමුවී තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් කවුන්සිලයේ 43 වැනි පාලක මණ්ඩල...

ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වෙයි.

ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව රජය පවසයි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා අද (21) පාර්ලිමේන්තුවේ...

පාස්කු ප්‍රහාර ගැන CIDය අධිකරණයේදී හෙළිදරව් කළ ආන්දෝලනාත්මක තොරතුරු

NEWSNOW | - මෙම පුවත් වාර්තාවට අනුව, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ තවත් දේශපාලනමය වශයෙන් පෙළඹවුණු රහසිගත මෙහෙයුම් රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත් කරයි.

පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා එම නියෝගය දුන් බව...

ට්‍රම්ප්ගේ ඉරාන යුද බලතල සීමා කිරීමට උත්සාහ කරන යෝජනාවක් එක්සත් ජනපද සෙනෙට් සභාව ඉදිරිපත් කරයි.

කොංග්‍රස් අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව මිලිටරි බලය යෙදවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති හැකියාව සීමා කිරීම අරමුණු කරගත් යුද බලතල යෝජනාවක් එක්සත් ජනපද සෙනෙට් සභාව...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...