TOP

ජලය සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

හදිසි බිඳවැටිමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය පැවසීය. අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන...

අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව මිලියන එකහමාරක් පමණ මිය යන බව හෙළි වෙයි.

ලෝකය පුරා අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත මිලියන එකහමාරක් පමණ අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ජුනි 7 වන දිනට...

ලෙබනනය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වෙයි.

ඉරානයේ යුද්ධයට සමගාමීව ඇවිළුණු ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් වොෂින්ටනයේ පැවති සාකච්ඡාවලින් පසුව සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව ලෙබනනය සහ ඊශ්‍රායලය බදාදා...

ඩොලර් ට්‍රිලියන 1.77 කට ආසන්න විශාලතම මූලික මහජන නිකුතුව (IPO) තක්සේරුවක් SpaceX සමාගම අපේක්ෂා කරයි.

එලොන් මස්ක්ගේ රොකට් සමාගම වන ස්පේස්එක්ස්, ඉතිහාසයේ විශාලතම මූලික මහජන නිකුතුව (IPO) බවට පත්විය හැකි ඩොලර් ට්‍රිලියන 1.77 කට ආසන්න තක්සේරුවක් අපේක්ෂා කරයි. එක්සත් ජනපද...

බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 11දෙනෙකු මරුට.

හොරණ , බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 11දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ගින්නෙන් පසු වින්දිතයින් 11 දෙනෙකුගේ මළ සිරුරු එම...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා 12.5%ක බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ. බලහත්කාර...

නව දිල්ලියේ හෝටලයක හටගත් ගින්නකින් 21 දෙනෙකු මරුට.

දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි හෝටලයක හටගත් දරුණු ගින්නකින් විදේශීය ජාතිකයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...