TOP

ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට...

ගැටුම් අවසන් කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

දෙරට අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම සහ උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සමුද්‍රීය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක් (MOU)...

උපවාසය අත්නොහරින බව සුරේෂ් සලේ මහතා යළිත් අවධාරණය කරයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද...

“අපි කියපු දේ, සලේට සලකපු විදිහ CID එක ප්‍රථම වතාවට පිළිගත්තා”. සලේගේ බිරිඳ කියයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ...

යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අද...

ශ්‍රී ලංකාව 2026 – 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම දියත් කරයි.

ශ්‍රී ලංකාව 2030 වන විට තිරසාර, අපනයනය ප්‍රමුඛ කරගත් ආර්ථික වර්ධනයක් වේගවත් කිරීම සහ රටේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීම...

Latest news

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...

එංගලන්ත පාසල්වල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජයෙන් පියවරක්

එංගලන්තයේ පාසල් සිසුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිත කිරීම පමණක් නොව, ඒවා තම බෑග්වල හෝ සාක්කුවල තබාගැනීම ද...