TOP

ඉරානයට පහරදීම ආරම්භ කළ බව ඊශ්‍රායලය කියයි

NEWSNOW| -  ඊශ්‍රායලයට එල්ල කරන ලද ඉරාන ප්‍රහාර කිහිපයකට ප්‍රතිචාර වශයෙන් තමන් ඉරානයට පහර දීම ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව අද(26) අලුයම ප්‍රකාශ කර...

මෙරට ආරක්ෂාව ගැන රාජ්‍ය තින්ත්‍රිකයින් දැනුවත් කරයි

NEWSNOW| - මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

මඩකලපුව අධිකරණ සංකීර්’ණය විශේෂ සෝදිසි කිරීමකට ලක් කරයි

NEWSNOW | - මඩකලපුව අධිකරණ සංකීර්'ණය මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්'ය බලකාය එක්ව අද (25) පෙරවරුවේ විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබේ. ඒ මඩකලපුව...

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සමඟ ජනපති සාකච්ඡා වල

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ...

ආර්’ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක්

NEWSNOW | - ආර්'ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ...

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා රැඳවුම් භාරයට

NEWSNOW | - මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින්...

සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර අවසන් – ජනපති

NEWSNOW| -මෙරට සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. "අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි අදාළ ප්‍රදේශවල...

ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු රටින් පිටව යයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු අද (24) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස්...

Latest news

ඉදිකිරීම් කටයුත්තක් නිසා නව කැළණි පාලමේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වැසේ.

නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය යා කෙරෙන සම්බන්ධක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර්...

කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයේ කිලෝමීටර් 3කට අධික ප්‍රදේශයක් දූෂණයට.

කොළඹ වරායේ ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටර් තුනකට අධික වෙරළ ප්‍රදේශයක් දූෂණයට ලක්ව...

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස්.

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස් නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට...