TOP

ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු රටින් පිටව යයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු අද (24) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස්...

ඊශ්‍රායල ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දෙයි

NEWSNOW| -  ඊශ්‍රායල ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී...

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

NEWSNOW| -ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්'තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව...

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

NEWSNOW| - ආරුගම්බේ ආශ්‍රිතව සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය බුද්ධි...

තුර්’කියේ අන්කාරා නුවර ත්‍රස්තවාදී ප්‍රහාරයක්

NEWSNOW | - තුර්'කියේ අන්කාරා හි Aerospace Industries (TAI) බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. ඒ සමඟ ප්‍රහාරකයින් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වූ බව විදෙස්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඩ්

NEWSNOW | - අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත...

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක්!

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද (23) විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ ත්‍රස්ත ප්‍රහාරක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාව සමහර සංචාරක...

බ්‍රිතාන්‍ය සහ රුසියා තානාපති කාර්’යාලත් සංචාරනයින්ට අනතුරු අඟවයි

NEWSNOW | - ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්'යාල නිලධාරීන්ට සහ එරට පුරවැසියන්ට අනතුරු ඇඟවූ   සු බ්‍රිතාන්‍ය සහ...

Latest news

වසර 10කට පසු බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹයි

වසර 10ක දිගු විරාමයකින් පසු එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් නැවත...

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධ ජාතික සංගමය වන 'ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ' ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ...

නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ...