ශ්රී ලංකාවේ මෝටර් රථ ක්රීඩා සම්බන්ධ ජාතික සංගමය වන ‘ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ’ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනයද නිකුත් කර තිබේ.
සංගමයේ ඉදිරි පරිපාලන කටයුතු ඇතුළු සියලු අවශේෂ කාර්යයන් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා ‘නිසි බලධාරියා’ (Competent Authority) ලෙස පත් කර ඇත. මෙම පත්කිරීම ඉකුත් ඔක්තෝබර් 15 වනදා සිට ක්රියාත්මක වේ.
-
-
මෝටර් රථ ක්රීඩා සංගමයේ පවතින ව්යවස්ථාව සංශෝධනය කිරීමේ ක්රියාවලිය සම්පූර්ණ කිරීම.
-
නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණ කටයුතු අධීක්ෂණය කිරීම.
-

