TOP

කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත්. නායයෑම් අනතුරු ඇඟවීම්

NEWSNOW| - අද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ...

ඉරානය ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු අඟවයි

NEWSNOW| -  ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර වලට ඔවුන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිවිපාක හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසයි. පසුගිය සතියේ ඊශ්‍රායල...

පාස්පෝට් කන්තෝරුව ළඟ අළුත් ජාවාරමක්

NEWSNOW| - ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්'තමේ න්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල්...

බොහෝ ප්‍රදේශ වලට මි.මි.100 ඉක්මවමින් වැසි

NEWSNOW| - අද(03) දිනයේත් මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ,...

දේශපාලන බලයෙන් ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් 16ක් යළි කැඳවයි

NEWSNOW| -   දේශපාලන සබදතා මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා පත් කළ නිලධාරීන් 16 දෙනෙකු වහාම ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

NEWSNOW| -  වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

NEWSNOW | - පැවති අධික වර්'ෂාව නිසා පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට රජයේ අවධානය යොමු වෙයි. ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු...

Latest news

වසර 10කට පසු බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹයි

වසර 10ක දිගු විරාමයකින් පසු එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් නැවත...

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධ ජාතික සංගමය වන 'ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ' ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ...

නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ...