TOP

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 64,000ක්

NEWSNOW | - මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 64,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල්...

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව නිවේදනයක්

NEWSNOW| -  විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවය. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා...

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියම් රැයින් අවසන්

NEWSNOW| -   පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව මේ ගෙවෙන්නේ නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ...

3% සිටි ජාතික ජනබල වේගයේ නැගිටීම

NEWSNOW | - පිටපත : එම්.එල්. එම්. මන්සූර් සිංහල පරිවර්'තනය: මොහොමඩ් සලීම් ( ශ්‍රී ලංකාවේ පවතින වර්'තමාන දේශපාලන තත්ත්වය හා එහි අඩංගු කරුණු පිළිබඳව ඉතා මධ්‍යස්ථව විමසා...

බදු ගෙවීමට අපොහොසත් වන ඕනෑම මත්පැන් සමාගමකට එරෙහිව නීතිමය පියවර

NEWSNOW | - මත්පැන් නිෂ්පාදකයින් පසුගිය වසරේ මේ දක්වා කාලය තුළ හිඟ බදු ප්‍රමාණය රු. බිලියන 1.8 ක් බව සුරාබදු දෙපාර්'තමේන්තුව වාර්'තා කරයි. 2024 නොවැම්බර්...

දේශපාලන පක්‍ෂවල අවසන් රැළි පැවැත්වෙන තැන්

NEWSNOW | - මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ඇති අවසන් රැලි අද(11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලි ජනාධිපති...

මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයින් අවසන්

NEWSNOW | - පාර්'ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව අද(11) මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව...

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට

NEWSNOW| -  තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට මේ සතියේ පැමිණීමට නියමිතව තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා...

Latest news

වසර 10කට පසු බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹයි

වසර 10ක දිගු විරාමයකින් පසු එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් නැවත...

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධ ජාතික සංගමය වන 'ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ' ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ...

නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ...