TOP

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

NEWSNOW | - පැවති අධික වර්'ෂාව නිසා පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට රජයේ අවධානය යොමු වෙයි. ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු...

පාස්පෝට් ප්‍රශ්නය විසඳන්න දෙසැම්බර් වන ලකුණු

NEWSNOW|  - දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්'තමේන්තුව පවසන්නේ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට

NEWSNOW | - ශ්‍රී ලංකාවේ විස්තීර්'ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන...

බදුල්ලේදී බස්රථයක් පෙරලී තරුණියන් දෙදෙනෙකු මරුට. 33ක් රෝහලේ

NEWSNOW | -  බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්'ගයේ පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන් බරපතල තත්ත්වයේ...

අද සිට සංශෝධනය වූ ඉන්ධන මිල ගණන්

NEWSNOW | - ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව රුපියල්...

ක්ෂණික ගංවතුර තත්වයක් සහ නායයෑම් කිහිපයක් ගැන ආපදා අංශය සීරුවෙන්

NEWSNOW | -  අද(31) රාත්‍රී 9ට පමණ පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  තමන්කඩුව ග්‍රාම නිලධාරී වසමේ  - 180 මහසෙන් පෙදෙසේ අධික වර්ෂාව හේතුවෙන්  ක්ෂණික ගංවතුර...

ලොහාන් රත්වත්තේ මහතා මහනුවරදී අත්අඩංගුවට

NEWSNOW | - හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර්...

Latest news

ගතවු පැය 24 තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසාහි හයකට තුවාල

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...

මෙවර උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) උදෑසන 8.30 ට දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී සාර්ථකව...

සංඝරාජ මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් කංජිපානි ඉම්රාම් න්ගේ ඥාතියෙකු මරුට.

මාලිගාවත්ත - සංඝරාජ මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වෙයි. ඔහු කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක...