TOP

උදෑසන බොහෝ ප්‍රදේශවලට දැඩි සීත කාලගුණයක්

අද (21) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස වාර්තා වී ඇත. ඒ නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ...

විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය වන්නේ කුමන රාජ්‍ය නිලධාරීන්ගේද?

NEWSNOW | - 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය...

ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය වැඩි වෙයි.

පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන් කුඩා දරුවන් අතර මෙම රෝග දක්නට ලැබෙන බව ගම්පහ...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ. ඔවුන් මෙරට තුළ ගත කරන කාළය තුළ...

ස්පාඤ්ඤයේ සිදුවූ දුම්රිය අනතුරකින් 39 දෙනෙකු මිය යයි.

ඊයේ(18) රාත්‍රියේ දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තවත් රැසක් මෙහිදී තුවාල...

අනුර මීටරය යාවත්කාලීන කරයි. ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30 න් 10 ක් ඉටුකර අවසන්.

ප්‍රතිපත්ති පොරොන්දු ඉටු කිරීමේ පසු විපරමට මුලපිරීමක් වන වෙරිටේ රිසර්ච් විසින් කරන ලද “අනුර මීටරය” හි නවතම යාවත්කාලීන කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපසු හරවන්නේ නැති බව අගමැතිනිය කියයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ උත්සාහය අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ...

නව තීරු බදු පැනවීමක් ගැන ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පැනවීමට සූදානම්...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...