TOP

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟයේ සියලුම ප්‍රවේශ පත් විකිණී අවසන්.

ලබන 16වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟයේ සියලුම ප්‍රවේශ පත් විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට්...

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

NEWSNOW | - මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි...

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේ ජය බංග්ලාදේශ ජාතික පක්ෂයට

බංග්ලාදේශයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය බහුතරයක් දිනා ඇති බවත් ඔවුන් ඊළඟ රජය පිහිටුවන බවත් තාරික් රහ්මාන්ගේ බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) පවසයි. බංග්ලාදේශ මැතිවරණ කොමිසම...

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට.

තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. අද (12) පෙරවරුවේ එම පද්ධතියේ ඇති...

පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකුට තුවාල.

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. එම පාසලේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් තාප්පය...

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගත් බව කියන රුපියල් මිලියන 20 කට අධික දේපළක් ක්‍රියා විරහිත කරයි.

අවිස්සාවේල්ල පදිංචිකරුවෙකුට අයත්, මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගත් බව කියන රුපියල් මිලියන 20 කට අධික දේපළක් නීති විරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ විමර්ශන ඒකකය...

බංග්ලාදේශයේ ඡන්දදායකයෝ මිලියන 127 කට වැඩි පිරිසක් අද ඡන්දය භාවිත කරති.

බංග්ලාදේශය අද(12) තීරණාත්මක ජාතික මැතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කරයි. එය හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ වසර 15 ක පාලනය අවසන් කළ 2024 ජූලි නැගිටීමෙන් පසු...

ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි රාජ්‍යයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, Abdulrahman bin Ayyaf Al-Muqrin කුමරු අතර ද්විපාර්ශ්වික හමුවක් පසුගියදා...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...