TOP

රුපියල් මිලියන 556ක තාක්ෂණික උපකරණ තොගයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත.

රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් රජය විසින් පොලීසිය වෙත ලබා දී තිබේ. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා...

AI Impact සමුළුවට ගිය ජනපති අනුර අගමැති මෝඩි විසින් පිළිගනී.

ඉන්දීය AI Impact සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිළිගත් අවස්තාව මෙහි දැක්වේ. මෙම හමුව...

රාමසාන් මාසයේ ප්‍රථම හඳ අද පස්වරුවේ දිස්වූ බව කොළඹ මහ පල්ලිය දැනුම්දෙයි.

ඉස්ලාමීය ආගමේ ප්‍රධාන කුලූනු 5න් එකක් වන රාමසාන් උපවාස සීලය තීරණය කිරීම සඳහා අද(18) පස්වරුවේ කොළඹ මහ පල්ලියේ රැස්වූ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,කොළඹ...

75 වන සංවත්සරය අභිමානවත්ව සැමරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම්.

ශ‍්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම බවට පත් කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 75 වන සංවත්සරය 2026 මාර්තු මස 02 වන...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදා හරී.

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි...

නලින්ද ජයතිස්ස ඩකා සංචාරයේදී නව බංග්ලාදේශ අගමැති හමුවෙයි.

බංග්ලාදේශයේ  නව රජයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ඩකා නුවරට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, නව අගමැති තාරික් රහ්මාන් හමුවිය. ශ්‍රී ලංකා රජය...

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව අගමැතිනිය හමුවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඒ ඊයේ (17) පස්වරුවේදී කොළඹ අරලියගහ මන්දිරයේදීය. එහිදී, ශ්‍රී ලංකාවේ...

දුම්රිය වැඩ වර්ජනය අවලංගු කරයි

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...