TOP

කොරියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා

ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම හා විදේශ රැකියා මාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානය දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය...

කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට වෙඩි. සිව් දෙනෙකු මරුට.

කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට එරට වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. මෙය අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි වී ඇති...

විදුලි වෘත්තීය සමිති අද සංකේත වැඩ වර්ජනයක

අද (26) දින පැය 06ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි. ඉල්ලීම් අටක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන අතර ඔවුන්...

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නිලධාරීන් හමුවෙයි.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) නිලධාරීන් සොල් නුවරදී ඊයේ (24) හමුවිය. කොරියානු මානව සම්පත්...

පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික දෑ මෙරටට යළි ලබා දීම ගැන අවදානය.

පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම සඳහා මූලික අධ්‍යයනයක් සිදුකිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel...

රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් වූ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටී.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු - යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටී. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර...

බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දකී.

මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ. හියුගෝ පවෙල් 'Hugo Powell' නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී...

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...