TOP

යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල බැරලයකට ඩොලර් 100 ඉක්මවා යයි.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල බැරලයකට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. ජාත්‍යන්තර මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් ඉරිදා සියයට...

මොජ්තාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස ප්‍රකාශ කෙරේ.

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයේ පළමු දිනයේදී මියගිය අයතුල්ලා අලි කමේනිගේ දෙවන පුත්‍රයා වන මොජ්තාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා...

කාන්තා දේශපාලනය තුළ අපි සියලු දෙනාව එකතු කරගෙන යනවා – අගමැතිනිය කියයි.

මෙරට කාන්තාවන් නියෝජනය කරන සියලු ක්ෂේත්‍ර වෙනුවෙන් තමන් ඇතුළු කණ්ඩායම දේශපාලනයේ නියැලෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර කාන්තා...

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉහළ අහසේ පිපිරීමක්.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් පිපිරිමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ. පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවත්...

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්!

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ. ඒ එම ප්‍රදේශ වල...

සාම සාකච්ඡා ගැන ඉරාන ජනාධිපතිගේ අදහස

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සාම සාකච්ඡා සහ මැදිහත්වීම් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ සාම සාකච්ඡා හෝ මැදිහත්වීම් සිදුකළ යුත්තේ ඉරානය සමඟ...

තෙල් මිල ගැන කටාර් බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවඇඟවේ. නව බලශක්ති අර්'බුදයක්...

සෑම ජීවිතයක්ම තමන්ගේ ජීවිතය තරම්ම වටිනා බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ යුද්ධවලදී කිසිදු සිවිල් වැසියෙකු මිය නොයා යුතු බවත් සෑම ජීවිතයක්ම තමන්ගේ ජීවිතය තරම්ම වටිනා බවත් ජනාධිපති අනුර...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...