TOP

පෙන්ටගනය විසින් මැදපෙරදිග කලාපය වෙත මැරීන් ගවේෂණ ඒකකයක් එවයි.

පෙන්ටගනය විසින් මැදපෙරදිග කලාපය වෙත මැරීන් ගවේෂණ ඒකකයක් (Marine Expeditionary Unit - MEU) යෙදවීමට සූදානම් බව විදෙස් පුවත් සේවා පවසයි. එහි සාමාන්‍යයෙන් මැරීන් භටයින් සහ...

ඉරාකය තුළට කඩා වැටුණ අමෙරිකානු ගුවන්යානයේ සිටි සිව්දෙනෙකු මරුට

ඉරාකය තුළට කඩා වැටුණ අමෙරිකානු හමුදාවට අයත් 'Boeing KC-135 Stratotanker'යානයේ සිටි කාර්යය මණ්ඩලයෙන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එක්සත් ජනපද...

රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අතර හදිසි හමුවක් පැවැත්වුණි. ඒ අද...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ඉන්දියාවෙන් තෙල් ඉල්ලයි.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු අසල්වැසි රටවලින් ඩීසල් සැපයුම සඳහා වන ඉල්ලීම් ඉන්දියාව විසින් පරීක්ෂා කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ඉන්දියාවේ...

මැදපෙරදිග තීව්‍ර වන ගැටුම් නිසා දරුවන්ගේ ජීවිත අවධානමේ – යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවයි.

මැදපෙරදිග තීව්‍ර වන ගැටුමට දින 10කට පසු, කලාපය පුරා මිලියන ගණනක් ළමුන් ව්‍යසනකාරී තත්වයන්ට මුහුණ දී සිටින බවට යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබේ. පෙබරවාරි...

ඊශ්‍රායලයට සහ ඉරානයට නව තානාපතිවරුන් පත් කිරීමට අනුමැතිය.

ඊශ්‍රායලයට සහ ඉරානයට නව තානාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද යෝජනාවට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ...

ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නෞකා විනාශ කිරීම ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය නාවික හමුදාවෙන් තමන් ප්‍රශ්න කළ බවත් "එය වඩාත් විනෝදජනක බව ජෙනරාල්වරයෙක් පැවසු "...

යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යයි.

NEWSNOW | - ලෝක වෙළ‍ෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සිය ඉතිහාසයේ විශාලතම සම්බන්ධීකරණ උපායමාර්ගික...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...