TOP

වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද සිට

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද (19) සිට සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත...

වාහන අංක තහඩුවල අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන

හෙට (19) සිට වාහන අංක තහඩුවල අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඔත්තේ-ඉරට්ටේ පදනම මත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසයි. ඒ අනුව,...

ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් සහ ඉන්ධන නෞකාවක් දිවයිනට.

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි. ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ...

එක්සත් ජනපද ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

එක්සත් ජනපදයේ ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් ඉරානයට එරෙහි ඇමරිකා - ඊශ්‍රායල් යුද්ධය නිසා ඉල්ලා අස්වී තිබේ. “ඉරානයේ සිදුවෙමින් පවතින යුද්ධයට මට හොඳ...

මාර්ගගත(Online) ව්‍යාපාර සහ කුරියර් සේවා සපයන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමයක්

මාර්ගගත ව්‍යාපාර සහ කුරියර් සේවා සපයන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් රජය විසින් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ නිවේදනය කළේය. ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට...

ඉල්ලුමට සරිලන පරිදි ඉන්ධන සැපයීමේ ප්‍රමාදයක් පවතින බව ජනපති පවසයි.

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් බොරතෙල් නැව්ගත කිරීම් ප්‍රමාද වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දිගුකාලීන ටෙන්ඩර් ප්‍රදානය කර තිබියදීත් බොරතෙල් මෙට්‍රික් ටොන්...

අද දින බස් සහ දුම්රිය ධාවනය සැලකිය යුතු මට්ටමින් පහළට

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය...

සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට සූදානම්

හෙට (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. ඒ පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරනතෙක් බව රජය...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...