TOP

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යවන ලද නිල ලිපියක දැක්වේ. 2026...

ඉන්දීය උප ජනාධිපති 19 වනදා දිවයිනට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා එළැඹෙන 19 දින සිට 20 දින දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය. එහිදී උප...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් හමුවෙයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් තානාපති වොල්කර් ටර්ක්...

දික්ඕවිටට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට අධික මත්ද්‍රව්‍ය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී ඇතැයි රජය...

සාම ගිවිසුමක් සඳහා ඊශ්‍රායල සහ ලෙබනන ගැටුම් වලට 10ක සටන් විරාමයක්.

ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වී තිබේ. එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සටන් විරාමය...

2026 පළමු ශ්‍රේණියේ 2 සහ 3 වාර සඳහා වන වැඩපොත් බෙදා හැරීම ඇරඹෙයි

2026 වර්ෂයේ 1 ශ්‍රේණියට අදාළ දෙවන සහ තුන්වන පාසල් වාරයන්හි ක්‍රියාකාරකම් ඇතුළත් වැඩපොත් බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන...

“සාමය සඳහා පා ගමන” වන්දනා වැඩසටහන අප්‍රේල් 21 ඇරඹේ

ලෝක ප්‍රසිද්ධ "සාමය සඳහා පා ගමන" වන්දනා වැඩසටහන 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වේ. මෙම වැඩසටහනට අතිපූජ්‍ය පඤ්ඤාකර...

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...