uncategorized

2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන නිකුත් වෙයි

NEWSNOW | - අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්'තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්'තු මස...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ අධිකරණයට රැගෙන එයි

NEWSNOW | -  ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසීමට දුන් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයකු...

ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට චීන ජනපති ගෙන් සහතිකයක්

NEWSNOW| -  චීනයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා සමඟ අද (15) පස්වරුවේ සාකච්ඡා පැවැත්වූයේ...

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන්න සූදානම්

NEWSNOW| -   ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ  තාක්ෂණික කරුණු කිහිපයක් මත පමණක් බව ඊශ්‍රායලයේ 13 වැනි චැනල් ආයතනය පවසයි. මෙම තත්ත්වය තුළ ගාසා...

මෙවර තෛපොංගල් දිනයට ජනපති සුබ පතයි

NEWSNOW| - මෙවර තෛපොංගල් සැමරුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. උපුටාගැනීම, "අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව...

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට මුහම්මදියා සංගමය විසින් උපහාර

NEWSNOW| - නව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්-හාජ් හනීෆ් යූසුෆ් භායි මහතාට ශ්‍රී ලංකා මුහම්මදියා සංගමය විසින් ඊයේ(12) උපහාර පුදනු ලැබීය. සෙයිදිනා ඉමාම් හසන් වා සෙයිදිනා...

කාලගුණය වෙනස් වන ලකුණු

NEWSNOW| -  අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව...

Latest news

CNN ඇතුළු මාධ්‍ය ආයතන 3ට ධවල මන්දිර ප්‍රවේශය යළි ලබාදෙන්නැයි නියෝග

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කරන ලද CNN, MS NOW සහ Politico යන...

චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට. ට්‍රම්ප් ගුවන්තොටුපළටම ගොස් චීන නායකයා පිළිගනී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව ද්විපාර්ශ්වික රාජ්‍ය සංචාරයකට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික...

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක...