uncategorized

විශ්ව සෞඛ්‍ය ආවරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය සහාය

NEWSNOW | -  වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදල (වසංගත අරමුදල) මඟින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් (ඇ.එ.ජ.ඩො.) මිලියන 6.9 ක අගයකින් යුතු විදේශ...

මතට ඇබ්බැහිවුවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරනවා – අධිකරණ ඇමති කියයි

NEWSNOW | - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් ගොඩනැංවීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ...

සෞදි අරාබි රාජධානිය: ගෝලීය ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීමේ ඵලදායී හවුල්කරුවෙකි

කතෘ: කාලිඩ් බින් හමූද් අල්-කහ්තානි, ශ්‍රී ලංකා ජනරජයේ සෞදි අරාබි රාජධානියේ තානාපති සෑම වසරකම ඔක්තෝබර් 15 වන දිනට යෙදෙන ලෝක ආහාර දිනය, කුසගින්න මැඩපැවැත්වීම, ආහාර...

අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න – අධිකරණ ඇමති කියයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ යුක්තිය පසිඳලීමේ කාර්යභාරය...

බන්ධනාගාර ගතව සිටි වයස්ගතම ගාසානු සිරකාරිය නිදහස ලබයි.

NEWSNOW| -  ගාසානු සිරකාරියක වන සහාර් අබු සාලෙම්, වයස අවුරුදු 71 දී වාඩිලාගැනීමේ බන්ධනාගාරවල සිටි වයස්ගතම සිරකාරිය, අද නිදහස වැළඳ ගත්තාය. ඒ සිරකරුවන් හුවමාරු වැඩසටහන...

මලෛයගම් ප්‍රජාවේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කරමින් 2000ක් සඳහා නිවාස හිමිකම්පත් ප්‍රදානය කරයි.

NEWSNOW| -   “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කිරීම උදෙසා හැටන් ප්‍රකාශනය අනුව යමින් මලෛයගම් ප්‍රජාවේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කිරීමේ...

විනාශය දෙගුණ කරන ට්‍රම්ප්ගේ ඊනියා ගාසා සාම සැලසුම

කර්තෘ: ආචාර්ය මොහොමඩ් මක්‍රම් බලවි NEWSNOW | -ගාසා තීරය ඇතුලත් වන මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම 2023 ඔක්තෝම්බර් 7 වනදා පටන් ගත් එකක් නොව එය...

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය මෙම මස දෙවන සතියේ

NEWSNOW | -  විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස...

Latest news

දේශීය ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැපවෙයි – ලෝක ආදිවාසී දින සැමරුමේදී අගමැතිනිය සහ ඌරුවරිගේ වන්නිලඇත්තන් අදහස් දක්වයි

ආදිවාසී ජනතාවට අදාළ අලුත් පනතට අදාළව දැනට පවතින නීති හා රෙගුලාසි සමඟ ගැටීමක් සිදු නොවන පරිදි විධිමත් නීතිමය රාමුවක්...

ගතවු පැය 24 තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසාහි හයකට තුවාල

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...

මෙවර උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) උදෑසන 8.30 ට දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී සාර්ථකව...