චීන හා ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයන් අතර තීරණාත්මක හමුවක්.
කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට වෙඩි. සිව් දෙනෙකු මරුට.
බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දකී.
මෙක්සිකානු මත්ද්‍රව්‍ය අධිපති එල් මෙන්චෝගේ ඝාතනයේ ධවල මන්දිරය තහවුරු කර තිබේ.
මැලේසියාවට රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක්
ගෝලීය ආනයන සඳහා ට්‍රම්ප්ගෙන් 10%ක නව බද්දක්.
ඇන්ඩෲ කුමරු රාජ්‍ය කාර්යාලයේ දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට
සෞදි අරාබියේ රාමසාන් මාසයේ අඩ සඳ දර්ශනය වූ බව දැනුම් දෙයි.