විදෙස් පුවත්

සාම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවයි.

සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ධවල මන්දිර මාධ්‍ය...

ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය නරක අතට හැරෙන බවට අනතුරු ඇඟවීමක්

ගාසා පිළිකා මධ්‍යස්ථානයේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මුහම්මද් ඉබ්‍රාහිම් අබු නාඩා, සෞඛ්‍ය අංශය සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට මුහුණ දී සිටින බව අවධාරණය කරමින්, ගාසා තීරයේ මානුෂීය ව්‍යසනයක්...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසියේ රැස්වෙයි.

මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 'දුර්ලභ සහ හදිසි' විවාදයක් මේ වනවිට ජිනීවාහිදී පැවැත්වෙයි. ඒ, ඉරානය විසින් සිය පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති...

ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත ඇතුළු වීම ඔස්ට්‍රේලියාව අත්හිටුවයි.

ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සියරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද මෙම නිවේදනය නිකුත්...

අමෙරිකාවේ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දෙයි.

අමෙරිකාව ඉදිරිපත් කළ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මෙම...

ළමයින් අනතුරේ හෙළීම සම්බන්ධයෙන් ඇමරිකානු ජූරි සභාව මෙටා සමාගමට ඩොලර් මිලියන 375 ක් ගෙවන ලෙස නියෝග කරයි.

එක්සත් ජනපදයේ ජූරි සභාවක් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා ආයතනයට දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ ඔවුන් ලිංගික සූරාකෑමට ගොදුරු වීමේ අවදානමට ලක් කිරීම...

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට...

පලස්තීනුවන්ට ක්‍රමානුකූලව වධහිංසා පමුණුවන බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් ඊශ්‍රායලය පලස්තීනුවන්ට ක්‍රමානුකූලව වධහිංසා පමුණුවන බවට චෝදනා කර ඇති අතර, වාඩිලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශවල පවතින ගැටුම් මධ්‍යයේ එවැනි ක්‍රියාවන් තීව්‍ර...

Latest news

කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයේ කිලෝමීටර් 3කට අධික ප්‍රදේශයක් දූෂණයට.

කොළඹ වරායේ ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටර් තුනකට අධික වෙරළ ප්‍රදේශයක් දූෂණයට ලක්ව...

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස්.

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස් නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට...

උත්සව සමයේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සොයා දැඩි මෙහෙයුම්.

එළඹෙන උත්සව සමය තුළ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රථවාහන පරීක්ෂා කිරීම් සහ වැටලීම් තවදුරටත් තීව්‍ර කිරීමට පොලිසිය...