විදෙස් පුවත්

ග්‍රීසියේ වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය තහනම්

2027 ජනවාරි 1 වන දින සිට ග්‍රීසිය වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය තහනම් කරන බව අගමැති කිරියාකොස් මිට්සෝටකිස්...

සටන් විරාම ගිවිසුම එක්සත් ජනපදයට ‘සම්පූර්ණ හා සම්පූර්ණ ජයග්‍රහණයක්’ – ට්‍රම්ප් කියයි.

ඉරානය සමඟ සටන් විරාම ගිවිසුම එක්සත් ජනපදයට ‘සම්පූර්ණ හා සම්පූර්ණ ජයග්‍රහණයක්’ බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඉරානය සමඟ සති දෙකක සටන් විරාම ගිවිසුමකට එකඟ වීමෙන් පසු...

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (08) ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන්...

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයකට ජනපති ට්‍රම්ප් එකඟ වෙයි.

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.   මෙම සටන් විරාමය...

ඉන්දීය පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි.

2020 දී තූතුකුඩි දිස්ත්‍රික්කයේ සාතන්කුලම් හි වෙළෙන්දෙකු වන පී. ජයරාජ් සහ ඔහුගේ පුත් ජේ. බෙනික්ස් අත්අඩංගුවේ සිටියදී මිය යාම සම්බන්ධයෙන් තමිල්නාඩු අධිකරණයක් පොලිස් නිලධාරීන්...

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා

"ඉස්ලාමාබාද් ගිවිසුම" ලෙස නම් කරන ලද යෝජිත අදියර දෙකක සාම සැලැස්මක් ඉරානය සහ එක්සත් ජනපදයට ලැබී ඇති බව වාර්තා වේ. එම සටන්විරාමය අද (06) දිනයේ...

Artemis II හි ගගනගාමීන් ගත් පෘථිවියේ පළමු ඡායාරූපය

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය නිල වශයෙන් නිකුත් කර තිබේ. නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ "That's US"...

ගාසා තීරයේ අවතැන් කඳවුරක නව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹේ

දවසර දෙකක නිහඬතාව බිඳෙයි: ගාසා තීරයේ අවතැන් කඳවුරක නව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹේ යුද්ධය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් බිඳ වැටී තිබූ ගාසා තීරයේ විශ්වවිද්‍යාල...

Latest news

කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයේ කිලෝමීටර් 3කට අධික ප්‍රදේශයක් දූෂණයට.

කොළඹ වරායේ ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටර් තුනකට අධික වෙරළ ප්‍රදේශයක් දූෂණයට ලක්ව...

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස්.

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස් නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට...

උත්සව සමයේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සොයා දැඩි මෙහෙයුම්.

එළඹෙන උත්සව සමය තුළ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රථවාහන පරීක්ෂා කිරීම් සහ වැටලීම් තවදුරටත් තීව්‍ර කිරීමට පොලිසිය...