විදෙස් පුවත්

ගාසවේ කුසගින්නෙන් මිය යන දරුවන් ගණන ඉහළට

NEWSNOW | -  ඊයේ සහ අද අලුයම එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ අවම වශයෙන් 31 දෙනෙකු මිය ගොස් ඇත. මානුෂීය ආධාර අවහිර කිරීම් නිසා...

ඊශ්‍රායලයේ ලැව් ගිනි පැතිරෙයි. හදිසි තත්වයක් ප්‍රකාශ කෙරේ

NEWSNOW| -   අප්‍රේල් 30 වන දින ආරම්භ වූ ජෙරුසලම අසල වේගයෙන් පැතිර යන ලැව්ගිනි වලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල බලධාරීන් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්...

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනය

NEWSNOW| - ජාත්‍යන්තර කම්කරු දිනයේදී, පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) වෙත ආක්‍රමණික හමුදා සහ ඔවුන්ගේ ආධාරකරුවන් විසින් සිදු...

ඉදිරි පැය 24 – 36 දක්වා කාලය තුළ ඉස්ලාමාබාද් වෙත ඉන්දීය හමුදා ප්‍රහාරයක්

NEWSNOW | - ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ප්‍රහාරයකින් පසු දෙරට අතර ගැටුම් උත්සන්න වන බැවින්, ඉදිරි පැය 24 සිට 36...

කැනේඩියානු මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ඉදිරියට

NEWSNOW | -  කැනේඩියානු මහ මැතිවරණයෙන් ජයගැනීමට මාර්'ක් කර්'නි ගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත් වෙයි. ඒ අනුව කන්සර්'වේටිව් නායක පියරේ පොයිලිවර් කාර්'නිගේ ලිබරල් පක්ෂයට...

ඉන්දීය ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් පකිස්තාන හමුදා විනාශ කරයි

NEWSNOW | - දේශ සීමා උල්ලංඝනය කරමින් පැමිණි ඉන්දීය ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් පාකිස්තාන හමුදාව විසින් ​​වෙඩි තබා බිම හෙළා ඇති බව එරට මාධ්‍ය...

යුක්‍රේන – රුසියා යුද්ධයට දින තුනක සටන් විරාමයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන - රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසිනි. මෙම...

කැනඩාවේ මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය ගණන ඉහළට

NEWSNOW | - කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවකදී මෝටර් රථයක් කඩා වැදී මිනිසුන් යටකර ගෙන යාමේ සිද්ධියක් වාර්'තා විය. මෙම අනතුරි මිය ගිය...

Latest news

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු පහසු කිරීම වෙනුවෙන් වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කරයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය...

රු. 500,000 ඉක්මවන මුදල් ගනුදෙනු සඳහා ඉහළ බදු බරක් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

​ඉඩම්, දේපළ සහ වාහන මිලදී ගැනීම් ඇතුළුව රුපියල් 500,000 ඉක්මවන මුදල් (Cash) ගනුදෙනු සිදු කිරීමේදී පවතින බදු රෙගුලාසි යටතේ...

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට...