විදෙස් පුවත්

නේපාලයේ අරගලයේ දී දිවි පිදූ Gen Z අරගලකරුවන් වෙනුවෙන් අයකුට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක්

NEWSNOW| -  නේපාල රජයේ මාධ්‍ය මර්දනයට එරෙහි තරුණ විරෝධතාවලදී මියගිය Gen Z අරගලකරුවන් ප්‍රාණ පරිත්‍යාගයෙන් දිවිපිදූවන් ලෙසත් ඉන් අයකුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින්...

කටාර් වෙත එල්ල වූ මාරාන්තික ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු අරාබි රටවල – ඉස්ලාමීය සමුළුවක් හදිසියේ කැඳවයි.

NEWSNOW| -  කටාර් වෙත එල්ල වූ මාරාන්තික ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු අරාබි නායකයින් දෝහා හි සාකච්ඡා පැවැත්වීමට නියමිතය. හමාස් නායකයින්ට ඊශ්‍රායලය එල්ල කළ නවතම ප්‍රහාරයට...

නේපාලය පුරා පනවා තිබූ ඇඳිරිනීතිය ඉවතට

NEWSNOW | - අද(13) දිනයේ බලධාරීන් කත්මණ්ඩු නිම්නයේ සහ නේපාලයේ අනෙකුත් ප්‍රදේශවල පනවා තිබූ ඇඳිරි නීතිය සහ සීමා කිරීමේ නියෝග ඉවත් කළ අතර, දෛනික...

නව අගමැති විසින් නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරී

NEWSNOW | -  නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. ඒ නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි විසිනි. හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා...

ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වන යෝජනාව”එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

NEWSNOW| - ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වන යෝජනාව"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රටවල් 142ක බහුතරය කින් සම්මත විය. එම ඡන්ද විමසීම අද මීට...

කටාර්හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂ අවමංගල්‍ය යාඥාවක්

NEWSNOW| -   කටාර්හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අද (11) දෝහාහිදී අවමංගල්‍ය යාඥා පැවැත්විණි. එම උත්සවයට එරට එමීර්වරයා ද සහභාගී වීම විශේෂත්වයකි. මියගිය පලස්තීන ජාතිකයන්ගේ...

9/11 ප්‍රහාරයේ 24 වන සංවත්සරය අදයි.

NEWSNOW | -  9/11 ප්‍රහාරයේ 24 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් එරට අද (11) දින සැමරුමක් පැවැත්වේ. 2001 සැප්තැම්බර් 11 වන අඟහරුවාදා, මරාගෙන මැරෙන ප්‍රහාරකයින් එක්සත්...

නව ප්‍රංශ අගමැති ලෙස ජනාධිපති එමානුවෙල්ගේ සමීප මිතුරෙකු නම් කරයි.

NEWSNOW | - ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස පත් කරගෙන ඇත්තේ ඔහුගේ සමීප මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු බව පවසයි. විශ්වාසභංග යෝජනාවකින් පැය...

Latest news

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – අවසන් තීරණය කල් දමන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Act - PSTA) සම්බන්ධයෙන් පුළුල් මහජන...

ඉදිකිරීම් කටයුත්තක් නිසා නව කැළණි පාලමේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වැසේ.

නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය යා කෙරෙන සම්බන්ධක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර්...

කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයේ කිලෝමීටර් 3කට අධික ප්‍රදේශයක් දූෂණයට.

කොළඹ වරායේ ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටර් තුනකට අධික වෙරළ ප්‍රදේශයක් දූෂණයට ලක්ව...