දේශීය පුවත්

ඉස්ලාමීය දින දර්ශනයේ 1448 මුහර්රම් අළුත් අවුරුද්ද අදින් උදා වේ.

හිජ්රි වර්ෂය නමින් හඳුන්වන ඉස්ලාමීය දින දර්ශනය අනුව හිජ්රි වර්ෂ 1448 වර්ෂය සඳහා වූ නව සඳ බැලීම සහ වර්ෂයේ පළවෙනි දිනය තීරණය කිරීම වෙනුවෙන්...

සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළට.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමුවූ සමූහ මිනිවළ, මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් වාර්තා වූ විශාලම සමූහ මිනිවළ බව පැවසේ. ඊයේ (15) දින සිදුකළ කැනීම්වලදී...

අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට

2009 සිට මේ දක්වා ගල් අඟුරු ආනයනයන්හි සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම ඉරිදා (14) නොරොච්චෝලේ ලක්විජය...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ පෙත්සමක් ගොනු කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට...

ඩෙංගු ව්‍යාප්තිය හමුවේ දිස්ත්‍රික් 14කට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීමට අදාළ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් තත්ත්වයට

මේ වන විට සමහර පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර...

ඉස්ලාමීය දින දර්ශනයේ මුහර්රම් නව වසර සඳහා වූ සඳ බැලීම අදයි.

හිජ්රි වර්ෂය නමින් හඳුන්වන ඉස්ලාමීය දින දර්ශනය අනුව හිජ්රි වර්ෂ 1448 වර්ෂය සඳහා වූ නව සඳ බැලීම සහ වර්ෂයේ පළවෙනි දිනය තීරණය කිරීම වෙනුවෙන්...

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හඳුනාගෙන යුක්තිය ඉටුකරනු – අද කොටුවේදී සාමකාමී උද්ඝෝෂණයක්!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් වහාම හඳුනාගෙන, විනිවිදභාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් අද (16) පස්වරුවේ කොළඹදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට...

Latest news

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලකින් ඇප මත මුදාහැරෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලකට අදාළව ඇප මත මුදාහැරීමට...

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රෝහල්ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇතිව තිබෙන කංසාවන් හමුවේ, ඔහුව අඩියාලා බන්ධනාගාරයේ සිට...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමු පෙත්සම ගොනු කරයි.

අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...