දේශීය පුවත්

නැගෙනහිර පළාත් ඝාතන විමර්ශන සම්බන්ධයෙන් පිල්ලෙයාන් ජූලි 13 වන දින දක්වා රිමාන්ඩ් භාරයට

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදු වූ මිනීමැරුම් පහක් පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පිල්ලෙයාන් ලෙස ජනප්‍රිය හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ජූලි 13 වන දින දක්වා...

රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත්. රෝගීන් ගණන 54000 ඉක්මවයි.

රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් පවතින බව සෞඛ්‍ය අංශය කියයි. ඒ අනුව මේ වන විට ඩෙංගු...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අබ්දුල් මජීඩ් මහතා අභාවප්‍රාප්ත වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු පළාත් සභා මන්ත්‍රී සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මීරා සාහිබ් අබ්දුල් මජීඩ් මහතා අද (30) අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය මේ වන...

බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත සියලු නිලධාරීන්ට ඒ සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන්

දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත සියලු නිලධාරීන්ට ඒ සඳහා ලබාදී තිබූ කාලය අද (30) දිනයෙන් අවසන් වන...

බුදු දහමත් සමග මෙරටට ලැබුණු අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බිහි කිරීමට මෙහෙය විය යුතුයි. ජනපති කියයි.

බුදු දහමත් සමග මෙරටට ලැබුණු අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය මෙරට මත ප්‍රතිෂ්ඨාපනය කරමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව එක්විය යුතු බව ජනාධිපති...

පො‍සොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් රට පුරාම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්.

මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබේ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන්...

යුක්තිය නිසි මාර්ගයට ගැනීමට ඉඩ දෙන ලෙස විශ්‍රාමික රදගුරු ආසිරි පී. පෙරේරා බිෂොප්තුමා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත සභාවේ විශ්‍රාමික සභාපති, ආසිරි පී. පෙරේරා බිෂොප්තුමා, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ...

අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

Latest news

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලකින් ඇප මත මුදාහැරෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලකට අදාළව ඇප මත මුදාහැරීමට...

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රෝහල්ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇතිව තිබෙන කංසාවන් හමුවේ, ඔහුව අඩියාලා බන්ධනාගාරයේ සිට...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමු පෙත්සම ගොනු කරයි.

අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...