දේශීය පුවත්

උසස් පෙළ විභාගය තවත් දින 03ක් කල් යයි

NEWSNOW | - පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට විභාග දෙපාර්'තමේන්තුව තීරණය කරයි. NEWSNOW | - විභාග කොමසාරිස් ජනරාල්...

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ කරයි

NEWSNOW | -  මේ වන විට අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරතවන අතර අද(28) දින ශ්‍රි...

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කෙරේ

NEWSNOW | - ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ...

ජාතීන් අතර මිත්‍රත්වය සුහදත්වය ඇති කිරීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති වැඩ භාර ගනී

NEWSNOW | - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහොමඩ් මුනීර් මහතා අද(28) පෙරවරුවේ වැඩභාර ගත්තේය. ඒ නො :40 බුද්ගමුව පාර, ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ පිහිටි ජාතික...

යෞවනයන් අතර HIV ආසාදනය ඉහළයයි

NEWSNOW |-  නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්'දන වැඩසටහන පවසයි. ඒ ජංගම දුරකථන හා නව...

වික්ටෝරියා ජලාශය වාන්දමයි

NEWSNOW | - කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්'ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කර තිබේ. එම ජලාශයේ කාර්'යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසුවේ ජලාශයේ වාන්...

සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී.100ක් දුරින්

NEWSNOW| -  පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 2.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ...

නව රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සුභ පැතුම් පණිවිඩය

NEWSNOW| -  2024 නොවැම්බර් මස 14දා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් ලබා ගත් ජාතික ජන බලවේගය රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව...

Latest news

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදා භාරයට ගනිමින් යළි විවෘත කෙරේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, මාලඹේ පිහිටි 'වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල' ඊයේ...

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ – දිස්ත්‍රික්ක කිහිපයකට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම කාලගුණ අනාවැකියක්

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල...