දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාගේ සෘජු අදීක්ෂනය යටතේ, දිවයින පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නොව නිල වෙබ් අඩවිය ජනගත කෙරේ

ශ්‍රී ලංකාවේ මහල් නිවාස සංකීර්ණ සහ සහාධිපත්‍ය දේපළ පාලනය, නියාමනය මෙන්ම නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල...

නියෝජ්‍ය කතානායකවරයා සහ මන්ත්‍රී හකීම් හිටපු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරවය දක්වයි.

ටෙහෙරානයේ පැවති ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම්...

මෙරටට පැමිණි දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දකී.

මෙරටට පැමිණි දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින් අද (04) පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවේය. මෙම දුත පිරිසට මෙරටට...

හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් හෙට (05) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට බලධාරීන්...

ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහළට

ලෝක  වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් මිල ගණන් පහත දැමීමට පියවර ගැනීමත් සමඟ, එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබාදෙමින් ආපනශාලා...

ඩෙංගු රෝගී සරසවි සිසුන් වැඩි වුනොත් විශ්වවිද්‍යාල වැසීමේ අවදානමක්

පසූගිය දිනවල විශ්ව විද්‍යාල කිහිපයකින්ම  ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. නමුත්  ශ්වරවද්‍යාල තුළ ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත විශ්වවිද්‍යාල වසාදැමීමට...

ඩෙංගු මරණ ගණන ඉහළට. ගතවූ පැය 24ට රෝගීන් 2604ක්.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී...

Latest news

ගාසාවේ පලස්තීනුවන් ’30ත් 40ත් අතර සංඛ්‍යාවක්’ දිනපතා රාත්‍රියට ඝාතනය කළ යුතුයි – ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අමාත්‍ය ඉතාමාර් බෙන්-ගවීර්

ගාසා තීරයේ දිනපතා රාත්‍රියට පලස්තීනුවන් 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ඉලක්කගත ප්‍රහාර මගින් ඝාතනය කළ යුතු බවට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක...

ලොව කැතම සුනඛයා තේරීමේ 50 වන තරගාවලිය කැලිෆෝනියාවේදී. – ජයග්‍රහණය ‘ජිනී ලූ’ට

ලොව අසාමාන්‍ය සහ වෙනස්ම පෙනුමැති සුනඛයන් ඇගයීමට ලක්කෙරෙන "ලොව කැතම සුනඛයා" (World's Ugliest Dog) තේරීමේ පනස්වන (50) සංවත්සර තරගාවලිය...

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ කාන්තා විනිසුරුවරියන්ට අවස්ථාවක් නෑ – නිදහසේ කාන්තාවෝ සංවිධානය

ලංකාවේ ඉහළ උසාවි සම්පූර්ණයෙන්ම පාහේ පුරුෂ පාර්ශවයෙන් පුරවලා තියෙනවා.  කාන්තාවන්ට දැන් දැන් එහි ඉඩක් ඇත්තේම නැති තරම්. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා...