දේශීය පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ජනපතිගෙන් තීරණයක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන, ඔවුන් ඵලදායී ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර...

සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (08)...

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශණ කොමිසම විසිනි. ඒ, අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලවයි. හිටපු...

ඩෙංගු රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළට

ඩෙංගු රෝගය නිසා මරණ 42ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ (7) වන විට 63,839ක් වූ බවයි...

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි.

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබේ. රථ පෙරහරකින් මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් රැගෙන එනු ලැබීය. අදාළ...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් මෙන්ම පළාත් රැසකට බලපාන පරිදි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයක සඳහන්...

“හුමයිසරා වෝක්” සමරු පා ගමන සහ ක්‍රීඩා උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් අවසන් වෙයි.

බේරුවල, චයිනා ෆෝර්ට්හි අල් හුමයිසරා ජාතික පාසලේ ශත සංවත්සරය නිමිත්තෙන් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "හුමයිසරා වෝක්" සමරු පා ගමන සහ ක්‍රීඩා උළෙල...

“A Team – Next Wave” නමින් නව දේශපාලන වේදිකාවක්

විපක්ෂ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක සහ චානක මඩුගොඩ යන මහත්වරුන් අද(07) "A Team - Next Wave" නමින් නව...

Latest news

සබරගමුව, මහනුවර සහ නුවරඑළියට විටින් විට වැසි ප්‍රදේශ කිහිපයකට තද සුළං රතු නිවේදන

සබරගමුව පළාත ඇතුළු මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...