දේශීය පුවත්

දිවයිනේ පළාත් කිහිපයකට වැසි. ප්‍රදේශ රැසකට තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින්...

හිටපු පලස්තීන ශ්‍රී ලංකා තානාපතිවරයා ඉරාන ජනරජයේ සංස්කෘතික උපදේශක අලි කෙබ්රියායී සදේ මහතා අතර හමුවක්.

හිටපු පලස්තීන ශ්‍රී ලංකා තානාපති ෆවුසාන් අන්වර් මහතා පසුගියදා ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ඉරාන ජනරජයේ සංස්කෘතික උපදේශක අලි කෙබ්රියායී සදේ මහතා සමඟ...

ගල්ගමුව අල් අස්හාර් මහා පල්ලියේ “Welcome to our mosque” වැඩසටහන සාර්ථකව නිමවේ.

කොළඹ ඉස්ලාමීය අධ්‍යයන මධ්‍යස්ථානයේ  සහයෝගීතාවයෙන් ගල්ගමුව අල් අස්හාර් මහා පල්ලියේ භාරකාර මණ්ඩලය සහ 'ඩයකෝනියා' (Diakonia) සංවිධානයේ සහයෝගය ලත් මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදය...

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ...

අදත් දිවයිනට සුළු වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව, අද (18) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...

“ශ්‍රී ලංකාවේ අන්ධභාවය තුරන් කිරීම වෙනුවෙන් තානාපති අල්කහ්තානි මහතාගේ කැපවීම හා ආදර්ශය ඉහළයි.” සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් සටහනක්!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සෞදි අරාබියේ තානාපති, කාලිඩ් හමූද් අල්කහ්තානි මහතා අති සාර්ථක ලෙස සිය ධුර කාලය අවසන් කරන විට, තමාගේ ආදරණීය මිතුරා,...

5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුවේදී කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම් අවධාරණය කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී  ඊයේ (ජූලි 16) පැවැත්වුණු 5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), කලාපීය...

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම මාස 15ක අවම අගයට වැටේ

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම අද (17) රුපියල් මිලියන 722 ක් දක්වා පහත වැටෙමින්, පසුගිය මාස 15 ක කාලය තුළ සටහන් වූ අඩුම දෛනික...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...