දේශීය පුවත්

නව නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ධුරයට පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුමට සංශෝධනයක්

ශ්‍රී ලංකාව සමඟ දැනට ක්‍රියාත්මක වන ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුමට (DTAA) සංශෝධනයක් එක් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි,...

ආගමික වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රචාර කම්කරු අමාත්‍යාංශය හෙළා දකී.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්තු දඹදිව සහ තායිලන්තයට ආගමික වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට...

ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛ බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත වූ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ. මෙරට...

බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නඩු

බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අදාළ හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව...

පොදු ප්‍රවාහන වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීමට ජාතික කවුන්සිලයෙන් නව වැඩපිළිවෙලක්

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලුම වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසයි. එහි...

ඩෙංගු රෝගීන් 76,000 පනී

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් තිබේ....

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...