පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට.
10% සිට 12.5% දක්වා පරාසයක නව එක්සත් ජනපද ආනයන තීරුබදු අද සිට ක්‍රියාත්මකයි.
නිරෝගිමත් සහ විනයගරුක පරපුරක් සඳහා ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍ය බව ජනපති කියයි
ඝාතනයකට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු රටින් පලා යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී කළු ජූලියේ 43 වන සංවත්සරය සැමරූහ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පැමිණෙයි
දින දෙකක ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්