දේශීය පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

NEWSNOW| - අද(30) දිනයේ දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්...

“රන් දෝණි” කෘතිය එළිදැක්වීම හෙට

NEWSNOW| -   ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක රචිත කලාවැවේ දොස්තර සාෆිගේ රත්තරන් දුවගේ අභියෝගාත්මක කතාන්දරය "රන් දෝණි" එළිදැක්වීම හෙට සිදු කෙරේ. හෙට පස්වරු 1.00ට කොළඹ ජාත්‍යන්තර...

අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්චුනාට ඇප

NEWSNOW | - අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප ලබා දී තිබේ. අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය...

12 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාවේ ටිෂානි පෙරේරා දිවයිනෙන් පිටත් වෙයි

NEWSNOW | -  තායිලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක රූ රැජින තරගාවලියට (Miss Grand International - 2025 ) සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

NEWSNOW | - අද(29) දිනයේ දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ...

තරිඳු ජයවර්ධන විසින් රචිත ” දේශ බන්දු ” නැමති කෘතිය එළිදැක්වීම හෙට

NEWSNOW| -  ශ්‍රී ලංකාවේ අපරාධ රාජ්‍යයේ නියම පැතිකඩ ගැන තරිඳු ජයවර්ධන විසින් රචිත " දේශ බන්දු " නැමති කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 29 සවස 2.30ට කොළඹ...

මෙරට පවුල් මිලියන 1.2ක් පවුල් කාන්තාවන් විසින් මෙහෙයවන බව හෙළිවේ.

ශ්‍රී ලංකාවේ පවුල් මිලියන 1.2 ක් පමණ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන බවත්, රටේ ඉහළ දික්කසාද අනුපාතය හේතුවෙන් එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන බවත් ශාස්ත්‍රාලිකයෙකු...

ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙන්න සූදානම්

NEWSNOW | -  ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය. සිය තෙදින...

Latest news

17-18 දිනවල පැය 48ක වැඩ වර්ජනයක් නිවේදනය කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලනමය ගැටලු මුල් කරගනිමින්, ලබන සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල පැය 48 ක වෘත්තීය සමිති...

දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුරු මැද, නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ...

පාස්කු නඩුවේ විත්තිකරුවන් 24දෙනාගේ ලිඛිත දේශන ගොනු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270 ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුවර පවරා ඇති නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන්...