පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි.
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි සලාක බෙදාදීම අල් හිජ්රා මහා විද්‍යාල පරිශ්‍රයේදී
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෝදිසි කරයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් යයි.
සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් නිහඬතාවය රකී.
කඩුවෙල මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විපතට පත් පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි.
සුනාමියෙන් මිය ගිය අය සිහි කරමින් හෙට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්
ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ජපන් පොලිසියෙන් අත්අඩංගුවට.